Pages

Ads 468x60px


Monday, March 16, 2015

megatypers වලින් Type කිරීම මගින් මුදල් ඉපයමු.

 

ආයුබෝවන් යාළුවනේ,

 මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Type කිරීම මගින් මුදල් උපයන්න පුළුවන් වෙබ් site ගැන එක තමා www.megatypers.com කියන එක.නිවැරදිව හා ඉක්මනින් Type කිරීමට හැකි නම් පැයට රු 100ක් පමණ හොයාගන්න පුළුවන්,Type කිරීම මගින් අන්තර්ජාලය තුලින් මුදල් ඉපයිම ඉතා හොද ක්‍රමයකි.
වචන 1000 කට $0.80 ක් ( 0.80 X 130 = රු 104.58 ක් පමණ ) විනාඩියට වචන 20 ක් Type කළ හැකි අයෙකුට නම් මේ සඳහා විනාඩි 50 ක් පමණ ගතවේ.
 මෙහි මුදල් Cash out කර ලබාගත හැකි අන්තර්ජාල බැංකු ගිණුම් තමා -Paypal  හො  Western union ,Payza , Web money ,Perfect money වලින් මුදල් ලබා ගත හැක.

1 comments:

 
 
Blogger Templates