Pages

Ads 468x60px


Monday, March 16, 2015

ක්ලික් බැන්කුවෙන් දවසකට ඩොලර් සියයක් හොයමු- 100+ Per-DAY On CLICKBANK



මෙන්න ඊ මනි හොයන බොලාලට පස්ට ඊ බුක්කුවක් උස්සන් ආවා. ක්ලික් බෑන්ක් කිව්වම බොලාලා අහලත් ඇති. සරලව කිව්වොත් මේකේ තියෙන්නේ මාර්කටිං වැඩක්. ක්ලික්බෑන්ක් කියන වෙබ් අඩවියෙන් අපිට විකුණන්න පුලුවන් අටමගලයක් තෝරලා, ඒකෙන් අපට දෙන ලිංකුව අරන් සයිබරේ පුරා බෙදන එක. ඉතිං මේ අපි බෙදපු ලිංකුවකින් විසිටර් කෙනෙක් ඇවිල්ලා අර අටමගලේ ගත්තොත් අපිට ඊට අදාලව කොමිෂන් එකක් හමිබෙනවා. කොමිෂන් කිව්වම දෙකයි පනහේ කොමිෂන් නෙවේ. සාමාන්‍යෙයන් 50%, 75% කොමිෂන් ඒවත් තියෙනවා හරිය. දැන් මං ඒ ලෙවල් කලේ හෝම් සයන්ස්ය. ඒ නිසා මට මාර්කටිං බැරිය, කියලා අකුලන් යන්න එපා. ඔක්කොම කරන විදිය මේ ඊ බුක්කුවේ තියනවා. තව බෝනස් අරව මෙව්වත් ඇති. එහෙනම් බා ගන්න.
       ඩොලර් සියය කෙසේ වෙතත් 50ක්වත් ටයි කොරලා බලන්න. නිකන් බාන්න මදි කමක් වගේ නම් මෙතනින් බා ගන්න. වැඩි විස්තරත් එතනම ඇති. ඔන්න එහෙනම් ඔබටයි, මටයි දෙන්නටම ජය....  


5.1 MB

1 comments:

 
 
Blogger Templates