Pages

Ads 468x60px


Monday, March 16, 2015

ටී ෂර්ට් ඩිසයින් කරලා සල්ලි හොයමු



ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න මේ දවස් වල නැගලම යන් ක්‍රමයක් තමා ටී ස්ප්‍රින් කියනනේ. ගැහැණු, පිරිමි බේදයක් නැතිව හැමෝටම අදින්න පුලුවන් ඇදුමක් තමයි ටී ෂර්ට්. ඒ නිසාම ඉල්ලුමත් වැඩියි. කම්පැනි එකේ, පාසලේ, සමිතියේ, ගැන් එකේ සෙට් එක තමන් එකම කණ්ඩායමකට අයත් බව පෙන්වන්න එකම විදියේ ටී ෂර්ට් යොදා ගන්නවා. ඇමෙරිකාව ඇතුලු යුරෝපීය රට වල බොහෝ අය ටී ෂර්ට් මිලදී ගන්නේ මේ ටී ස්ප්‍රින් කියන වෙබ් අඩවියෙන්. ඉතිං ඔයාලට තියෙන්නේ කාලයට, තාලයට ගැලපෙන ටී ෂරිට් ඩිසයින් කරලා මේ අයට දෙන එකයි. ඔයාලගේ ඩිසයින් එක සහිත ටී එක විකිණුනොත් කොමිෂන් එකක් හම්බ වෙනවා. වැඩේ තක්කෙටම කරන විදිය මේ ඊ බුක් එකේ තියෙනවා. දැන් ඉතිං ඊ බුක්කුව තියෙන්නේ ඉංග්‍රීසියෙන් නිසා අපිට මේක කරන්න බැරිය කියලා අතාරින්න එපා. ගූගල් ට්‍රාන්ස්ලේට් කියලා කයලා එකක් තියෙනවා නෙව. ටිකක් හිතලා, වැඩක් ගන්න. ඔබට ජය.
0.7 MB

මේක මගෙන්ම් නෙවේ. ඒත් මෙහෙම හොයන අයත් ඉන්නව ඈ :)

0 comments:

Post a Comment

 
 
Blogger Templates