
Saturday, March 28, 2015
ClixSense වලින් ලේසියෙන් මුදල් උපයමු.{Create a Clixsence Account in Sinhala}
ආයුබෝවන් යාළුවනේ....මම අද ඔයාලට කියලා දෙන්න දැන්වීම් බලලා මුදල් උපයන්නේ කොහොමද කියලා. හම්ම්.... එහෙනම් වැඩේට බහිමු
Clixsense යනු ලෝකයේ තියෙන හොඳම PTC වෙබ් සයිට් එකක්.PTC sites අතරේ ඉන්න ප්‍රමුඛතම සයිට් එක තමයි ClixSense කියන්නෙ. මේක ආරම්භ කරල තියෙන්නේ 2007. මේ වෙනකම්ම ගෙවීම් කරනවා.එත් Clixsense කියන්නේ 100% විශ්වාසනීය අඩවියක් !
මේකේ $8ක් උනහම(cash
out) කරන්න පුළුවන්.
ඔයාලා දන්නවනේ අන්තර්ජාලයෙ වෙළඳ දැනවීම් තියනවා කියලා.ඉතින් එහෙම වෙළඳ දැන්වීම් පලකරන ආයතන ඒ දැන්වීම් නරඹනවට අපිට පොඩි කොමිස් මුදලක් ගෙවනවා. PTC sites නැත්නම් Bux sites කියන නමින් තියෙන්නේ ඒවා. මේ වගේ සයිට් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ තියනවා. නමුත් ඒවයින් බොහෝමයක්, 98% විතරම ව්‍යාජ ඒවා.ඒ කියන්නේ අපි ඒවයි ලියාපදිංචි වෙලා කෙතරම් දැන්වීම් නැරඹුවත් අපිට මුදල් ගෙවන්නේ නෑ.ලොකු මුදලක් අපි සතුව තියනව වගේ පෙන්නන්න පුළුවන්. නමුත් අපි ඒ මුදල් අපේ Payza/PayPal ගිණුමකට හුවමාරු කරන්න(cash out) ගියාම ඒක කරන්න බැරිවෙනවා.ඒක නිසා දකින දකින Bux sites වල ලියාපදිංචි වෙන්න එපා. 100% ක්ම මුදල් ගෙවන බවට තහවුරු කරගත්ත සයිට්ස් කීපයක් මම දාන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට.ව්‍යාජ ඒවා අඳුන ගන්න තියන හොඳම ක්‍රමය තමයි ඒ සයිට් වල විශාල මුදල් ගෙවන බව සඳහන් කර තිබීම. සාමාන්‍යෙයන් සත්‍ය ලෙසම මුදල් ගෙවන සයිට් වල එක් දැන්වීමත් නැරඹීම සඳහා අපිට ගෙවන්නෙ $0.001 සිට $0.02 දක්වා මුදලක් විතරයි. ඒක නිසා එක් දැන්වීමකට $5 ක් වගේ දෙනවා කියලා තිබුනොත් ඒක අනිවාර්යෙන්ම ව්‍යාජ සයිට් එකක්.
එහෙනම් අපි දැන් බලමු ClixSense සයිට් එකේ නිවැරදිව ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා.
මුලින්ම පහල රූපය ක්ලික් කරන්න.
දැන් මේවගේ රූපයක් තියෙන පිටුවකට එනවා.
දැන් ඔබගේ විස්තර හිස්තැන් වලට ඇතුලත් කරන්න තමා තියෙන්නේ.
ඔබට මතක හිටින ඉලක්කම් හෝ අකුරු 6 වැඩි Password එකක් ඇතුලත් කරන්න.
Username එක මේ වගේ එකක් ඇතුලත් කරන්න - උදා - Gimhani20
දැන් Singup Now ක්ලික් කරන්න.
මේක නිවැරදිව පුරවලා Signup now ක්ලික් කලාම ඔබගේ ඊ ලිපිනය වෙත ගොස් Clixsense මගින් එවනු ලබූ ලිපිය විවෘත කර එහි ඇති confirmation link ඒක ක්ලික් කරන්න,ඊට පස්සේ ඔයාලගේ ගෙදර ලිපිනය රට වගේ විස්තර පුරවන්න වෙනවා.
පුරවලා ඉවර වෙලා Update Account ක්ලික් කරන්න.
දැන් උඩ තියෙන මේ view ads කියන ටැබ් එක විවෘත්ත කලාම අපිට මේ වගේ තියන ඇඩ් පෙන්නනවා.මෙතන ad 7ක් තියෙනවා. දැන් ඔබට පහල ඇති පින්තුරය මෙන් ඇඩ්ස් ටිකක් ඔබට පෙන්වනු ලැබේ.එයින් එකක් ක්ලික් කරන්න.
එවිට පහත පින්තුරයේ ඇති මෙන් ඔබට ද වෙලාවක් යනවා දැකිය හැක.එය අවසන් වන තුරු සිටින්න.
වෙලාව අවසන් වුනු පසු cut කරන්න.
ඔබගේ Account එකට ඔබේ මුදල්
ගොස් ඇත.ඔබට ලබා දී ඇති සෑම ඇඩ් එකක්ම ක්ලික් කරන්න.මෙසේ හැමදාම User Name, Password දීලා log වෙලා ඇඩ්ස් ක්ලික් කරන්න.
හොඳ ඉවසීමකින් උත්සාහෙකින් දිගටම මේ වැඩේ කරගෙන ගියොත් ටික කාලයක් යද්දි හොඳ ගානක් හොයන්න පුළුවන් අනිවාර්යෙන්ම.
එහෙනම් අදට ඉවරයි.ඉතින් යාඵවනේ ඔයාලට ප්‍රශ්නයක් ආවොත් පහල කමෙන්ට් එකක් දානනකො.
තවත් දේවල් ඉස්සරහට කියන්නම්.
එතකන් හැමෝටම ආයුබෝවන්...!!!
Sunday, March 22, 2015
Monday, March 16, 2015
Hutch Free 500Mb Data සල්ලි සතපහක් නැතුව ගමු.(ඉක්මන් කරන්න)
ආයුබෝවන්,
යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Hutch Sim වලින් internet යන අයට Free 500mb data ගන්න ක්‍රමයක් කරන්න තියෙන්නේ *400# Dail කරන්න. 7 Days Valid.
ඔයාලට ජයවේවා ...!!!!!!>>>>>>
Dialog free data නොමිලේ ගනිමු.(සීමිත කාලයක් පමණයි).
ආයුබෝවන් යාළුවනේ. අද මම කියලා දෙන්නේ Dialog free data ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. වැඩි කතා ඕනේ නෑ..මේක ගන්න පුළුවන් prepaid(පෙර ගෙවුම්) කට්ටියට විතරයි. එහෙනම් වැඩේට බහිමු. මුලින්ම ඔයාලගේ Dialog සිම් එකට මොනවහරි Package දාලා තියෙනවනම් ඒවා Deactivation(අවලංගු)
කරගන්න. මොකද මම මේ Dialog free data ගන්න Type FREE159 and send to 678 කරහම SMS එකක් අවා. Dialog free data ගන්න ඊට ඉසල්ලා Time Based Package එක Deactivation කරන්න කියලා. එක නිසා දැන්
Deactivation කරන විදිහ බලමු Packages.
01.Time Based Packages නම් මෙහෙම,
Deactivation
Type OFF KBB and send to 67802.Daily Rental Packages නම් මෙහෙම,
Deactivation
Type OFF DBB and send to 678
03.KNKTD Data Packages නම් මෙහෙම,
Deactivation
Type OFF KNK and SMS to 678
04.Monthly Rental Packages නම් මෙහෙම,
Deactivation
Type OFF DBB and send to 678
මම නම් මේකේ Time Based Package Deactivation කරේ.මම හරියටම දන්නේ නෑ මේකේ අනිත් Package Deactivation කරන්න ඕනෙ ද, කියලා මම Dialog free data ගන්න. Type FREE159 and send to 678. data free 1350MB හම්බ වෙනවා. 900 MB for Youtube වලට 450 MB for other browsing කරන්න තමා. දවස් 30ක් වලංගු වෙනවා.ඔයාලත් දැන්ම කරලා බලන්න. එක පාරක් Use කරලා Data ඉවරනම්,
Type off knk and send to 678. ඊට පස්සේ අයේ Type FREE159 and send to 678.
megatypers වලින් Type කිරීම මගින් මුදල් ඉපයමු.
ආයුබෝවන් යාළුවනේ,
මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Type කිරීම මගින් මුදල් උපයන්න පුළුවන් වෙබ් site ගැන එක තමා www.megatypers.com කියන එක.නිවැරදිව හා ඉක්මනින් Type කිරීමට හැකි නම් පැයට රු 100ක් පමණ හොයාගන්න පුළුවන්,Type කිරීම මගින් අන්තර්ජාලය තුලින් මුදල් ඉපයිම ඉතා හොද ක්‍රමයකි.
වචන 1000
කට $0.80 ක් ( 0.80 X 130 = රු 104.58 ක් පමණ )
විනාඩියට වචන 20 ක් Type කළ හැකි
අයෙකුට නම් මේ සඳහා විනාඩි 50 ක් පමණ ගතවේ.
මෙහි මුදල් Cash out කර ලබාගත හැකි අන්තර්ජාල බැංකු ගිණුම් තමා -Paypal
හො Western union ,Payza , Web money ,Perfect money වලින් මුදල්
ලබා ගත හැක.
රු.30 ට ගිගා බයිට් 4.7ක ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් හදා ගන්න

ඔයාල දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක් විදිහට DVD write කරන්න පුලුවන් කියලා? මේ විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVDඑකේ තියෙද්දිම edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න, අලුත් file addකරන්න පුලුවන්, Pen drive එකක වගේම. ඒ උනාට මේ DVD එක read, write කරන්න පුලුවන් Windows xp, Vista, 7 වල විතරයි. කොහොමත් අපි ඔය OS නේ. තව ඩී වී ඩී රයිටරයකුත් ඕනා.

මෙහෙමයි DVD එක හදාගන්නෙ,
1. හිස් DVD එක writer එකට දාල autorun එනකල් ඉන්න.
2. දැන් Burn files to disk using Windows explorer thooranna.
3. Disk එකට කැමති නමක් දෙන්න.
4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න.
5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා.
6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ.
Pen එකක් තරම් speed නම් නෑ. අලුතින් දැනගත්ත අය වැඩේ කරලම බලන්න. වැරදුනත් රු.20 යි.
~ උපුටා ගැනීමකි ~
ක්ලික් බැන්කුවෙන් දවසකට ඩොලර් සියයක් හොයමු- 100+ Per-DAY On CLICKBANK

මෙන්න ඊ මනි හොයන බොලාලට පස්ට ඊ බුක්කුවක් උස්සන් ආවා. ක්ලික් බෑන්ක් කිව්වම බොලාලා අහලත් ඇති. සරලව කිව්වොත් මේකේ තියෙන්නේ මාර්කටිං වැඩක්. ක්ලික්බෑන්ක් කියන වෙබ් අඩවියෙන් අපිට විකුණන්න පුලුවන් අටමගලයක් තෝරලා, ඒකෙන් අපට දෙන ලිංකුව අරන් සයිබරේ පුරා බෙදන එක. ඉතිං මේ අපි බෙදපු ලිංකුවකින් විසිටර් කෙනෙක් ඇවිල්ලා අර අටමගලේ ගත්තොත් අපිට ඊට අදාලව කොමිෂන් එකක් හමිබෙනවා. කොමිෂන් කිව්වම දෙකයි පනහේ කොමිෂන් නෙවේ. සාමාන්‍යෙයන් 50%, 75% කොමිෂන් ඒවත් තියෙනවා හරිය. දැන් මං ඒ ලෙවල් කලේ හෝම් සයන්ස්ය. ඒ නිසා මට මාර්කටිං බැරිය, කියලා අකුලන් යන්න එපා. ඔක්කොම කරන විදිය මේ ඊ බුක්කුවේ තියනවා. තව බෝනස් අරව මෙව්වත් ඇති. එහෙනම් බා ගන්න.
ඩොලර් සියය කෙසේ වෙතත් 50ක්වත් ටයි කොරලා බලන්න. නිකන් බාන්න මදි කමක් වගේ නම් මෙතනින් බා ගන්න. වැඩි විස්තරත් එතනම ඇති. ඔන්න එහෙනම් ඔබටයි, මටයි දෙන්නටම ජය....
5.1 MB
ටී ෂර්ට් ඩිසයින් කරලා සල්ලි හොයමු
ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න මේ දවස් වල නැගලම යන් ක්‍රමයක් තමා ටී ස්ප්‍රින් කියනනේ. ගැහැණු, පිරිමි බේදයක් නැතිව හැමෝටම අදින්න පුලුවන් ඇදුමක් තමයි ටී ෂර්ට්. ඒ නිසාම ඉල්ලුමත් වැඩියි. කම්පැනි එකේ, පාසලේ, සමිතියේ, ගැන් එකේ සෙට් එක තමන් එකම කණ්ඩායමකට අයත් බව පෙන්වන්න එකම විදියේ ටී ෂර්ට් යොදා ගන්නවා. ඇමෙරිකාව ඇතුලු යුරෝපීය රට වල බොහෝ අය ටී ෂර්ට් මිලදී ගන්නේ මේ ටී ස්ප්‍රින් කියන වෙබ් අඩවියෙන්. ඉතිං ඔයාලට තියෙන්නේ කාලයට, තාලයට ගැලපෙන ටී ෂරිට් ඩිසයින් කරලා මේ අයට දෙන එකයි. ඔයාලගේ ඩිසයින් එක සහිත ටී එක විකිණුනොත් කොමිෂන් එකක් හම්බ වෙනවා. වැඩේ තක්කෙටම කරන විදිය මේ ඊ බුක් එකේ තියෙනවා. දැන් ඉතිං ඊ බුක්කුව තියෙන්නේ ඉංග්‍රීසියෙන් නිසා අපිට මේක කරන්න බැරිය කියලා අතාරින්න එපා. ගූගල් ට්‍රාන්ස්ලේට් කියලා කයලා එකක් තියෙනවා නෙව. ටිකක් හිතලා, වැඩක් ගන්න. ඔබට ජය.
0.7 MB
මේක මගෙන්ම් නෙවේ. ඒත් මෙහෙම හොයන අයත් ඉන්නව ඈ :)

ඔහු දැනටමත් ඒ කටයුත්තට මුලපුරලා තියෙන බවයි ආරංචිය. ලොවටම නොමිලේ අන්තර්ජාල පහසුකම් දෙන්නට අභ්‍යවකාශයේ රුදවූ බැලූන ඔස්සේ කෙරෙන ව්‍යාපෘතිය ගූගල් සමාගම විසින් තවදුරටත් අත්හදා බලමින් සිටින අවස්ථාවක සකර්බර්ග් මේ අයුරින් ඉතාම පහසු පියවරක් ඉදිරියට තබා ඇති බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ලොවට අන්තර්ජාලය නොමිලේ දෙන සිතිවිල්ල සකර්බර්ගේ ඔලූවේ තැන්පත් වූණේ ගූග්ල් සමාගමේ අත්හදාබැලීම නිසා වෙන්නට පුළුවන්. කොහොම නමුත් ගූග්ල් සමාගම තවමත් බැලීන් රාශියක් එකින් එක පෘථිවිය ආවරණය වන අයුරින් අභ්‍යවකාශයේ රදවමින් සිටියදී නොමිලේ අන්තර්ජාලය ලබාදෙන භාවිත මෘදුකාංගයක් (ඇප්) ඇමෙරිකාවේ කොලොම්බියා වෙත හදුන්වා දී තිබෙනවා. ඔන්න සකර්බර්ග් නිසා කොළොම්බියාවට නම් දැන් අන්තර්ජාලය නොමිලේ තිබෙනවා.
කොළොම්බියාව කියන්නේ ලතින් ඇමෙරිකාවේ පළමු රාජ්‍ය වන අතර එය නව අන්තර්ජාල සේවා : (Internet.org Service) ලැබුණු සිව්වැනි රාජ්‍යයයි. සකර්බර්ග් පවසන ආකාරයට කොළොම්බියාවේ සාර්ථක වූ අත්හදබැලීම ලෝකයට ලබාදෙන්නයි ඔහුගේ අරමුණ වී ඇත්තේ. භාවිත මෘදුකාංගයක් මගින් කෙරෙන දෙයක් නිසා මෙය ඉක්මනින් ලෝකයට දෙන්න පුළුවන් බවත් අපිට පිළිගත හැකි කරුණක්. කොළොම්බියාවට මේ පහසුකම ලබාදී ඇත්තේ එරට ජනප‍්‍රිය ටීගෝ දුරකතන සම්බන්ධතාව සමග අත්වැල් බැදගනිමින්. නමුත් ලෝකයට මෙම පහසුකම දෙන්න නම් ඒ ඒ රටවල දුරකතන සම්බන්ධතා ලබාදෙන සමාගම සමග සකර්බර්ට දීර්ඝ සාකච්ජාවකට මුලපුරන්නට වෙයි කියලයි ඇතැමුන් කියන්නේ. නමුත් මෙවනි දැවැන්ත ව්‍යාපෘතියකට හවුල්කරුවෙක් එන්න කවුද අකමැති. ඒ නිසා ඇප් එකකින් අන්තර්ජාලය නොමිලේ ලෝකයටම ලැබීමේ ඉඩකඩ වැඩියි.
මෙම ඇප් එක ජංගම සන්නිවේදන උපකරණ සදහාම වෙන්වූවක්. මොබයිල් ෆෝන්, ටැබ්ලට්, ටැබ්, ස්මාර්ට්ෆෝන්, ස්මාර්ට් ග්ලාස් වැනි දේට මෙම ඇප් එක භාවිතා කළ හැකියි. සකර්බර්ග් මෙම ඇප් එක හදුනා්වා දෙන්න තීරණය කර ඇත්තේ ලොව පුරා සිටින අඩු ආදායම්ලාභී සහ ග‍්‍රාමීය ප‍්‍රදේශවල අන්තර්ජාලය අවශ්‍ය සෑමදෙනා වෙනුවෙන්. ෆේස්බුක් සමාජ ජාලය ලොවට හදුන්වා දී සමාජ ජාලයක් තුළ ලොව පුරා මිනිසුන් එක තැනකට ගෙන ආ භාවිත මෘදුකාංගය මෙන්ම මෙයිත් සාර්ථක වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව නම් කිව යුතුයි.
මෙම ඇප් එක දැනටමත් සැම්බියාව ඇතුළු අප‍්‍රිකානු රටවල් 3කටත් හදුන්වා දී ඇති බවයි.මාර්ක් සකර්බර්ග් පවසන්නේ,වෙබ් අඩවි වෙත පිවිසීම,කාලගුණ තොරතුරු,සෞඛ්‍ය,ප‍්‍රවෘත්ති ආදී වෙබ් අඩවි වෙත කිසිදු අයකිරීමකින් තොරව පිවිසීමේ හැකියාව මෙමගින් අත්කරදීම ඔහුගේ පළමු උත්සාහයයි.කාලයක් ගතවන විට එමගින් තව බොහෝදේ නොමිලේ ලැබේවි කියලත් ඔහු පවසා තිබෙනවා.ඇප් එකක් නිසා මෙය ජංගම දුරකථන භාවිත කරන්නන් අතරේ වැඩි ප‍්‍රසිද්ධියක් උසුලනවා මෙන්ම වේගයෙන් පැතිරෙන බවත් සකර්බර්ග් පවසනවා.
30 හැවිරිදි ලොව බිලියනපතියන්ගෙන් කෙනෙක් වන මාර්ක් සකර්බර්ග් තරමක් නිහඩ.එහෙත් බොහොම අසන්නෙක් ලෙසත් ප‍්‍රකට සමාගම් ප‍්‍රධානියෙක්.ඔහු යමක් පවසන්නේ ඉතා අඩුවෙන් වුවත් පවසන දේ ක‍්‍රියාවට නැංවීමට නොපසුබට වන බව ක‍්‍රියාවෙන් තහවුරු කර තිබෙනවා.ඉතින් මේ ගැනත් යම් අපේක්ෂාවක් තබාගන්නට අපට පුළුවන් නිසා මෙම ඇප් එකෙන් ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශ වල අයටත් අන්තර්ජාලය නොමිලේ ලැබෙන්නට ඉඩ තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ internet.org වැඩසටහන ලෙසයි. පසුගිය 14 වැනි බදාදා දිනයේදී මේ පිළිබද සකර්බර්ග් මාධ්‍ය වෙත හෙලිදරව් කරන විටත් ඔහු පවසන ආකාරයට මේ වසර අවසන් වනවිට ලොව බොහොමයක් නොදියුණු රටවල් මෙම ඇප් එක භාවිත කරන්නට පටන් අරන් තිබේවි කියලයි ඔහු පවසන්නේ.
කොහොම නමුත් ලෝකයම ආවරණය කළත් මෙම ඇප් එක චීනයේදී නම භාවිත නොවේවි කියලත් ඔහු අගවා තිබෙනවා.චීනයේ ප‍්‍රමුඛ ස්මාර්ට් ෆොන් නිෂ්පාදන සමාගමක් වන Xiaomi ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා හා සකර්බර්ග් අතර සාකච්ඡවක් පසුගියදා පැවැත්වුණු බවට ආරංචි වුණා.එහිදී Xiaomi ආයතනයේ ප‍්‍රධානියා පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතිය චීනයේ ක‍්‍රියාත්මක කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක ප‍්‍රාග්ධනයක් යෙදවීමට කැමති බවයි.නමුත් සකර්බර්ග් ඊට සිය අකමැත්ත ප‍්‍රකාශ කළ නිසා මේ ව්‍යාපෘතිය චීනයේදී අවලංගු වෙන්න පුළුවන්ලූ.සකර්බර්ග් ඒ සාකච්ඡව ගැන කියන්නේ මෙවැන්නක්.‘මම කියන්නේ නෑ මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට කැමැති කිසිදු පාර්ශ්වයක් විසින් කැමැත්ත පළකළ දේ ගැන.නමුත් මට කියන්න පුළුවන් ලොව පුරා හැම රටකම ඉන්න නෑදෑයන් (රටවල් අතර සබදතා) සමග අපි හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්.එපමණයි.සකර්බර්ග් කවදාවත් එවැනි ගිවිසුමකට යටත් නොවන බවට ෆේස්බුක් සමාගමේ ඉහළ නිලධාරීන් පවසා තිබෙනවා.ඒ නිසා එම ගිවිසුම කිසි දවසක යථාර්ථ යක් බවට පත්වෙන්නේ නෑලූ.
ඒ අදාළ දුරකථන නිෂ්පාදන සමාගම් විසින් මෙම ඇප් එක ඔවුන්ගේ නිෂ්පාදන තුළ පමණක් සීමා කිරීමේ.සුපිරි නිෂ්පාදන තුළට පමණක් යෙදිය හැකි බාධක පැමිණවීම වැනි කරුණු නිසා වෙන්නටත් පුළුවන්.
මාර්ක් සකර්බර්ග් මේ දිනවල වෙහෙසෙන්නේ යම් රටක් තුළ දුරකථන සේවා ලබාදෙන සමාගම් වලට මෙම පහසුකම අහුරාදැමීමට හෝ යම් යම් සීමා පැනවීමේ හැකියාවන් ඇත් ද ඇත්නම් ඒවා ඉවත් කරන්නේ කෙසේ ද යන්න පිළිබදවයි.සකර්බර්ග් කියන්නේ ග‍්‍රාමීය හා අඩු ආදායම් ජනතාවට කිසිදු සීමාවකින් තොරව මෙම පහසුකම ලබාදෙන බවට ඒ ඒ දුරකථන සමාගම් ඔස්සේ තහවුරු කරගැනීම අත්‍යාවශ්‍ය බවයි.කොහොමනමුත් මේ ඇප් එක ලංකාවටත් එනකල් අපි අපේක්ෂාවෙන් ඉන්නවා.
Saturday, February 28, 2015
Friday, February 27, 2015
payza account (sinhala) ඒකක් නිවැරදිව හදමු.
payza account (sinhala) ඒකක් නිවැරදිව හදමු.
ආයුබෝවන් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ payza account (sinhala) ඒකක් නිවැරදිව හදාගන්න ගන්නේ කොහොමද, කියලා payza (sinhala) කියන්නේ online bank (බැංකුවකි) මම දැන් කියලා දෙන්න යන්නේ payza online බැංකුවේ ගිණුමක් හදාගන්න විදිහ. හරි මුලින්ම අපි දැනගමු payza account එකක් අපිට උවමනා ඇයි කියලා ඔයාලා internet එකෙන් money (මුදල්) උපයනවනේ ඒ මුදල් අපේ අතට ලබාගැනීමට හා මුදල් හුවමාරු කිරීමට සහ online payment කිරීම online shopping කිරීමට payza ගිණුමක් උවමනාවේ. හරි වැඩි කතා ඕනේ නෑ.කොහොමද බලමු payza account (sinhala) එකක් හදාගන්න ගන්න විදිහ.
01.මුලින්ම පහත රූපය click කරන්න.
02.Sing Up Now click කරන්න.
03.select your country එකට Sri Lanka ලෙස තෝරන්න.
04.Personal එකේ Select click කරන්න.
05.
ඔබගේ Salutation එක තෝරන්න.-Mr-Mrs-Miss
First Name- ඔබගේ මුල් නම ඇතුලත් කරන්න.
Last Name- ඔබගේ අග නම ඇතුලත් කරන්න.
06.
Address Line 1-2 - ඔබගේ ලිපිනය ඇතුලත් කරන්න.
Ctiy - ඔබ සිටින නගරය ඇතුලත් කරන්න.
Region -ඔබ සිටින පළාත ඇතුලත් කරන්න. උදා -western(බස්නාහිර)
දන්නේ නැති අය ඔබ සිටින පහත දිස්ත්‍රික්කය click කරල
skip ad 2ක් click කරලා ඉදිරියට ගිහිල්ලා සොයා ගන්න.
06.Nuwaraeliya 07.Batticaloa 08.Trincomalee 09.Ampara
10.Jaffna 11.Mannar 12.Mullaitivu 13.Vavuniya
14.Anuradhapura 15.Polonnaruwa 16.Kurunegala
17.Puttalam 18.Ratnapura 19.Kegalle 20.Galle 21.Matara
22.Hambantota 23.Badulla 24.Monaragala
08.Home Phone කියන එකේ Phone Number කියන තැනට ඔබගේ Phone number එක ඇතුලත් කරන්න.බිංදුව නැතුව ඇතුලත් කරන්න. උදා - 755070612
09.
Job Category එක - Other තෝරන්න.
Other කියන තැනට - student හරි ඔබ කරන දෙය තෝරන්න.
Date of Birth - ඔබගේ උපන්දිනය තෝරන්න.
Next Setup click කරන්න.
10.
Email Address - ඔබගේ email එක ඇතුලත් කරන්න.
Password - email එකේ password එක නැතුව වෙන අකුරු,ඉලක්කම් කලවම් password එකක් ඇතුලත් කරන්න.
Re-enter password - ආයෙත් password එකක් ඇතුලත් කරන්න.
11.මතක තියා ගන්න Transaction PIN එක නැතුව මුදල් ලබාගැනීමට හා මුදල් බැර කිරීමට බැරිය.Transaction PIN number එක පොතක සටහන් කරගෙන තියා ගන්න.
Transaction PIN - ඉලක්කම් 8 ක් දිග PIN number එකක් දාන්න.
Re-enter Transaction PIN- ආයෙත් PIN number එකක් දාන්න.
12.Password Recovery
Password එක අමතක උනොත් ඔබට payza ගිණුමට log වීම සදහා
Security Question - ප්‍රශ්නයක් තෝරන්න.
Answer - ප්‍රශ්නයට උත්තරයක් දාන්න.
13.ඔබට ලැබී තිබෙන CAPTHA code එක type කරන්න.
රතු පාටින් රවුම් කරලා තියෙන තැනට හරිය දාන්න.
Final Setup click කරන්න.
14.ඊලග පහත රූපය ඔබට ලැබේ.දැන් ඔබගේ email එකට log වෙන්න.
15.ඔබගේ email එකේ inbox එකට payza එකෙන් mail එකක් ඇවිල්ලා තියෙනවා. එක click කරන්න.
16.Click her to validate your email address. click කරන්න.
17.දැන් ඔබගේ payza account එක හදලා ඉවරයි.
එහෙනම් අදට ඉවරයි ඔයාලට ජය වේවා...!!!
Subscribe to:
Posts (Atom)