
Featured Posts
Saturday, March 28, 2015
ClixSense වලින් ලේසියෙන් මුදල් උපයමු.{Create a Clixsence Account in Sinhala}
ආයුබෝවන් යාළුවනේ....මම අද ඔයාලට කියලා දෙන්න දැන්වීම් බලලා මුදල් උපයන්නේ කොහොමද කියලා. හම්ම්.... එහෙනම් වැඩේට බහිමු
Clixsense යනු ලෝකයේ තියෙන හොඳම PTC වෙබ් සයිට් එකක්.PTC sites අතරේ ඉන්න ප්‍රමුඛතම සයිට් එක තමයි ClixSense කියන්නෙ. මේක ආරම්භ කරල තියෙන්නේ 2007. මේ වෙනකම්ම ගෙවීම් කරනවා.එත් Clixsense කියන්නේ 100% විශ්වාසනීය අඩවියක් !
මේකේ $8ක් උනහම(cash
out) කරන්න පුළුවන්.
ඔයාලා දන්නවනේ අන්තර්ජාලයෙ වෙළඳ දැනවීම් තියනවා කියලා.ඉතින් එහෙම වෙළඳ දැන්වීම් පලකරන ආයතන ඒ දැන්වීම් නරඹනවට අපිට පොඩි කොමිස් මුදලක් ගෙවනවා. PTC sites නැත්නම් Bux sites කියන නමින් තියෙන්නේ ඒවා. මේ වගේ සයිට් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ තියනවා. නමුත් ඒවයින් බොහෝමයක්, 98% විතරම ව්‍යාජ ඒවා.ඒ කියන්නේ අපි ඒවයි ලියාපදිංචි වෙලා කෙතරම් දැන්වීම් නැරඹුවත් අපිට මුදල් ගෙවන්නේ නෑ.ලොකු මුදලක් අපි සතුව තියනව වගේ පෙන්නන්න පුළුවන්. නමුත් අපි ඒ මුදල් අපේ Payza/PayPal ගිණුමකට හුවමාරු කරන්න(cash out) ගියාම ඒක කරන්න බැරිවෙනවා.ඒක නිසා දකින දකින Bux sites වල ලියාපදිංචි වෙන්න එපා. 100% ක්ම මුදල් ගෙවන බවට තහවුරු කරගත්ත සයිට්ස් කීපයක් මම දාන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට.ව්‍යාජ ඒවා අඳුන ගන්න තියන හොඳම ක්‍රමය තමයි ඒ සයිට් වල විශාල මුදල් ගෙවන බව සඳහන් කර තිබීම. සාමාන්‍යෙයන් සත්‍ය ලෙසම මුදල් ගෙවන සයිට් වල එක් දැන්වීමත් නැරඹීම සඳහා අපිට ගෙවන්නෙ $0.001 සිට $0.02 දක්වා මුදලක් විතරයි. ඒක නිසා එක් දැන්වීමකට $5 ක් වගේ දෙනවා කියලා තිබුනොත් ඒක අනිවාර්යෙන්ම ව්‍යාජ සයිට් එකක්.
එහෙනම් අපි දැන් බලමු ClixSense සයිට් එකේ නිවැරදිව ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා.
මුලින්ම පහල රූපය ක්ලික් කරන්න.
දැන් මේවගේ රූපයක් තියෙන පිටුවකට එනවා.
දැන් ඔබගේ විස්තර හිස්තැන් වලට ඇතුලත් කරන්න තමා තියෙන්නේ.
ඔබට මතක හිටින ඉලක්කම් හෝ අකුරු 6 වැඩි Password එකක් ඇතුලත් කරන්න.
Username එක මේ වගේ එකක් ඇතුලත් කරන්න - උදා - Gimhani20
දැන් Singup Now ක්ලික් කරන්න.
මේක නිවැරදිව පුරවලා Signup now ක්ලික් කලාම ඔබගේ ඊ ලිපිනය වෙත ගොස් Clixsense මගින් එවනු ලබූ ලිපිය විවෘත කර එහි ඇති confirmation link ඒක ක්ලික් කරන්න,ඊට පස්සේ ඔයාලගේ ගෙදර ලිපිනය රට වගේ විස්තර පුරවන්න වෙනවා.
පුරවලා ඉවර වෙලා Update Account ක්ලික් කරන්න.
දැන් උඩ තියෙන මේ view ads කියන ටැබ් එක විවෘත්ත කලාම අපිට මේ වගේ තියන ඇඩ් පෙන්නනවා.මෙතන ad 7ක් තියෙනවා. දැන් ඔබට පහල ඇති පින්තුරය මෙන් ඇඩ්ස් ටිකක් ඔබට පෙන්වනු ලැබේ.එයින් එකක් ක්ලික් කරන්න.
එවිට පහත පින්තුරයේ ඇති මෙන් ඔබට ද වෙලාවක් යනවා දැකිය හැක.එය අවසන් වන තුරු සිටින්න.
වෙලාව අවසන් වුනු පසු cut කරන්න.
ඔබගේ Account එකට ඔබේ මුදල්
ගොස් ඇත.ඔබට ලබා දී ඇති සෑම ඇඩ් එකක්ම ක්ලික් කරන්න.මෙසේ හැමදාම User Name, Password දීලා log වෙලා ඇඩ්ස් ක්ලික් කරන්න.
හොඳ ඉවසීමකින් උත්සාහෙකින් දිගටම මේ වැඩේ කරගෙන ගියොත් ටික කාලයක් යද්දි හොඳ ගානක් හොයන්න පුළුවන් අනිවාර්යෙන්ම.
එහෙනම් අදට ඉවරයි.ඉතින් යාඵවනේ ඔයාලට ප්‍රශ්නයක් ආවොත් පහල කමෙන්ට් එකක් දානනකො.
තවත් දේවල් ඉස්සරහට කියන්නම්.
එතකන් හැමෝටම ආයුබෝවන්...!!!
Sunday, March 22, 2015
Monday, March 16, 2015
Hutch Free 500Mb Data සල්ලි සතපහක් නැතුව ගමු.(ඉක්මන් කරන්න)
ආයුබෝවන්,
යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Hutch Sim වලින් internet යන අයට Free 500mb data ගන්න ක්‍රමයක් කරන්න තියෙන්නේ *400# Dail කරන්න. 7 Days Valid.
ඔයාලට ජයවේවා ...!!!!!!>>>>>>
Dialog free data නොමිලේ ගනිමු.(සීමිත කාලයක් පමණයි).
ආයුබෝවන් යාළුවනේ. අද මම කියලා දෙන්නේ Dialog free data ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. වැඩි කතා ඕනේ නෑ..මේක ගන්න පුළුවන් prepaid(පෙර ගෙවුම්) කට්ටියට විතරයි. එහෙනම් වැඩේට බහිමු. මුලින්ම ඔයාලගේ Dialog සිම් එකට මොනවහරි Package දාලා තියෙනවනම් ඒවා Deactivation(අවලංගු)
කරගන්න. මොකද මම මේ Dialog free data ගන්න Type FREE159 and send to 678 කරහම SMS එකක් අවා. Dialog free data ගන්න ඊට ඉසල්ලා Time Based Package එක Deactivation කරන්න කියලා. එක නිසා දැන්
Deactivation කරන විදිහ බලමු Packages.
01.Time Based Packages නම් මෙහෙම,
Deactivation
Type OFF KBB and send to 67802.Daily Rental Packages නම් මෙහෙම,
Deactivation
Type OFF DBB and send to 678
03.KNKTD Data Packages නම් මෙහෙම,
Deactivation
Type OFF KNK and SMS to 678
04.Monthly Rental Packages නම් මෙහෙම,
Deactivation
Type OFF DBB and send to 678
මම නම් මේකේ Time Based Package Deactivation කරේ.මම හරියටම දන්නේ නෑ මේකේ අනිත් Package Deactivation කරන්න ඕනෙ ද, කියලා මම Dialog free data ගන්න. Type FREE159 and send to 678. data free 1350MB හම්බ වෙනවා. 900 MB for Youtube වලට 450 MB for other browsing කරන්න තමා. දවස් 30ක් වලංගු වෙනවා.ඔයාලත් දැන්ම කරලා බලන්න. එක පාරක් Use කරලා Data ඉවරනම්,
Type off knk and send to 678. ඊට පස්සේ අයේ Type FREE159 and send to 678.
megatypers වලින් Type කිරීම මගින් මුදල් ඉපයමු.
ආයුබෝවන් යාළුවනේ,
මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Type කිරීම මගින් මුදල් උපයන්න පුළුවන් වෙබ් site ගැන එක තමා www.megatypers.com කියන එක.නිවැරදිව හා ඉක්මනින් Type කිරීමට හැකි නම් පැයට රු 100ක් පමණ හොයාගන්න පුළුවන්,Type කිරීම මගින් අන්තර්ජාලය තුලින් මුදල් ඉපයිම ඉතා හොද ක්‍රමයකි.
වචන 1000
කට $0.80 ක් ( 0.80 X 130 = රු 104.58 ක් පමණ )
විනාඩියට වචන 20 ක් Type කළ හැකි
අයෙකුට නම් මේ සඳහා විනාඩි 50 ක් පමණ ගතවේ.
මෙහි මුදල් Cash out කර ලබාගත හැකි අන්තර්ජාල බැංකු ගිණුම් තමා -Paypal
හො Western union ,Payza , Web money ,Perfect money වලින් මුදල්
ලබා ගත හැක.
රු.30 ට ගිගා බයිට් 4.7ක ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් හදා ගන්න

ඔයාල දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක් විදිහට DVD write කරන්න පුලුවන් කියලා? මේ විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVDඑකේ තියෙද්දිම edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න, අලුත් file addකරන්න පුලුවන්, Pen drive එකක වගේම. ඒ උනාට මේ DVD එක read, write කරන්න පුලුවන් Windows xp, Vista, 7 වල විතරයි. කොහොමත් අපි ඔය OS නේ. තව ඩී වී ඩී රයිටරයකුත් ඕනා.

මෙහෙමයි DVD එක හදාගන්නෙ,
1. හිස් DVD එක writer එකට දාල autorun එනකල් ඉන්න.
2. දැන් Burn files to disk using Windows explorer thooranna.
3. Disk එකට කැමති නමක් දෙන්න.
4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න.
5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා.
6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ.
Pen එකක් තරම් speed නම් නෑ. අලුතින් දැනගත්ත අය වැඩේ කරලම බලන්න. වැරදුනත් රු.20 යි.
~ උපුටා ගැනීමකි ~
Subscribe to:
Posts (Atom)